Sunday, November 1, 2015

ස්පාඤ්ඤ හෝඩිය




ආයුබෝවන්...! ලෝකයේ භාවිතා කරන භාෂාවන් අතර දෙවනියට වැඩියෙන්ම කතා කරන පිරිසක් සිටින භාෂාව තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ.

 අපි එහෙනම් ස්පාඤ්ඤ හෝඩිය ඉගෙන ගනිමු

 A,a - ආ      B,b - බේ        C,c- සේ         CH,ch- චේ
D,d-  දේ     E,e-   ඒ           F,f-  එෆ්ෆේ    G,g- හෙ
H,h-  ආචෙ  I,i-   ඊ            J,j-  හෝතා     K,k- ක
L,l-  එලේ   LL,ll- ඒජෙ/ දොබ්ලේ එලේ   M,m- එමේ
N,n- එනේ  Ñ,ñ - ඤ         O,o- ඔ             P,p- පේ
Q,q- කූ       R,r- එරේ      
S,s- එසේ    T,t- තෙ          U,u-  ඌ          V,v - ඌබෙ
W,w- දොබ්ලේ ඌ            X,x- එකිස්       Y,y- ඉග්රියෙගා
Z,z- සෙතා

මේ අක්ෂර ශබ්ද කරන ආකාරය පහත වීඩියෝවෙන් නරඹමු.