ආයුබෝවන්...! ලෝකයේ භාවිතා කරන භාෂාවන් අතර දෙවනියට වැඩියෙන්ම කතා කරන පිරිසක් සිටින භාෂාව තමයි අපි දැන් ඉගෙන ගන්න යන්නේ.
අපි එහෙනම් ස්පාඤ්ඤ හෝඩිය ඉගෙන ගනිමු
A,a - ආ B,b - බේ C,c- සේ CH,ch- චේ
D,d- දේ E,e- ඒ F,f- එෆ්ෆේ G,g- හෙ
H,h- ආචෙ I,i- ඊ J,j- හෝතා K,k- ක
L,l- එලේ LL,ll- ඒජෙ/ දොබ්ලේ එලේ M,m- එමේ
N,n- එනේ Ñ,ñ - ඤ O,o- ඔ P,p- පේ
Q,q- කූ R,r- එරේ
S,s- එසේ T,t- තෙ U,u- ඌ V,v - ඌබෙ
W,w- දොබ්ලේ ඌ X,x- එකිස් Y,y- ඉග්රියෙගා
Z,z- සෙතා
මේ අක්ෂර ශබ්ද කරන ආකාරය පහත වීඩියෝවෙන් නරඹමු.
No comments:
Post a Comment